රන්ජන් 20 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

April 15, 2020

අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා ඊයේ (14) නියෝග කළේය.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියකට (13) දිනයේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

t

o

p