ඉන්දියාවේ ආසාදිතයින් ඉහල යාමත් සමග මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කරයි

April 11, 2020

ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ‌හෙවත් නව ‌කොරෝනා ‌වෛරස ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය.

t

o

p