ලෝකයේ කොරෝනා මරණ ගණන ලක්ෂය ඉක්මවයි

April 11, 2020

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයින් ගණන 1,638,216 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පිරිස 369,017කි.

කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

t

o

p