දඹුල්ල හා කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන දින නියමයක් නොමැතිව වසා දමයි

April 8, 2020

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ සැලකිල්ලට ගෙන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කීපයක් දින නියමයකින් තොරව වසා දැමීමට රජය තිරණය කර ඇත. ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා උඩරට එළවලූළු අලෙවි ප‍්‍රධාන මධ්‍යස්ථානය ලෙස සැලකෙන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කර ඇති බව එම වෙළෙඳ සංගම්වල සභාපතිවරුන් ප‍්‍රකශ කළහ.

t

o

p