නිරෝධායන කාලය දින 21 දක්වා වැඩි කිරීමට යයි

April 8, 2020

නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකරන පුද්ගලයින් නිරෝධායනයට ලක්කෙරෙන කාලය දින 14 සිට දින 21 දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්ව නිවෙස් බලා ගිය කීපදෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හමුවීමත් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම කීය.

t

o

p