ප්‍රවීණ සංගීතවේදී ජයන්ත රත්නායකයන් අභාවප්‍රාප්ත වෙයි

April 6, 2020

වික්ටර් රත්නායකයන්ගේ පුත් ප්‍රවීණ ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි.මිය යන විට වයස 51 යි.

t

o

p