එස්.ටී .එෆ් විරුවෝ සුනඛ කුසගිනි නිවති

April 4, 2020


පොළොන්නරුව ,අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් බකමූණ ප්‍රදේශයේ කොරෝනා විෂබීජහරණ වැඩ සටහනක් නිමවා ආපසු යමින් සිටියදී ගිරිතලේ වැව් තාවුල්ලේ සංචාරකයන් විසින් හෙලන ලද පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපදාව්‍ය එක් රැස් කිරීමේ වැඩ සටහනක යෙදුණු අතර මෙතෙක් සංචාරකයන් ගෙන් යැපුන.

මේ දිනවල කුසගින්නේ පෙළෙන සුනඛයන් හට තමන් රැගෙන ගිය බත් පතින් කොටසක් ප්‍රදානය කිරීමක් ද එහිදී සිදු කළහ.

මෙම සත්ක්‍රියාව සිදු කරන ලද්දේ විශේෂ කාර්ය බලකා පොලිස් පරික්ෂක රොෂාන් කුරේ ගේ ප්‍රධානත්වයෙන් යුතු විසි හතර දෙනෙකු ගෙන් යුතු නිලධාරීන් හා භට පිරිසකි .

t

o

p