දිවයින පුරා මුඛ ආවරණ හිඟයක්

March 16, 2020

කොරෝනා ආසාදිතයින් ඉහළ මට්ටමකට පැමිණ තිබෙන මෙම අවස්ථාවේ දිවයින පුරා ඔසුසල්වල හා සුපිරි වෙළෙදහල් වල  මුඛ ආවරණ
හා ක්ෂණික අත්පිරිසිඳු කිරීම් දියර හිඟයක් මතුව තිබේ.

පැළදිය යුතු මුඛ ආවරණ පිලිබද සාමාන්‍ය ජනතාවට නිසි අදහසක් නොමැති බවද වාර්තාවන අතර කොරෝනා බිය පැතිර ගිය මුල් අවස්ථාවේම රජය මගින් ඒවා අවශ්‍ය නැති බවට දැන්වූ ප්‍රචාරය නිස මුඛ ආවරණ පැළදීම රැල්ලක් ලෙස පැවතී නැති විය.

t

o

p