දිවයිනේ කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට

March 16, 2020

කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නව ආසාදිතයින් 07 දෙනෙකු සොයාගැනීමත් සමගයි.

මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය වනවා. මේ වන විට ඔවුන් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

t

o

p