ඉතාලියෙන් මරණ 1,440ක්

March 15, 2020

චීනයෙන් පසු වැඩිම කොරෝනා බලපෑමට ලක්වූ ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,440ක්.

සමස්ත ආසාදිතයින් 21,157 දක්වා ඉහළ ගොස් තිබුණි.

මේ වනවිට සමස්ත  ඉතාලිය වසාදමා ඇති අතර සියලුම මහජන ඒකරාශිවීම් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

t

o

p