ස්පාඤ්ඤයේ නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණ ඉහළට

March 15, 2020

ඉතාලියෙන් පසුව කොරෝනා වෛරසය වැඩිම බලපෑමට ලක්ව ඇති අනෙක් යුරෝපා රාජ්‍යය වන්නේ ස්පාඤ්ඤයයි.

එරටින් වාර්තා වන මරණ ඊයේ දිනයේදී 191 දක්වා කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබුණේ සමස්ත රටවැසියන්ම ගැඹුරු අවිනිශ්චිතභාවයක ගිලදමමින්.

ස්පාඤ්ඤයේ ආසාදිතයින් ගණන  6,046ක් දක්වා කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබුණි.

t

o

p