හෙට රජයේ නිවාඩු දිනයක්

March 15, 2020

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස හෙට(16)දින රජයේ මෙන්ම බැංකු සහ වෙලඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ(14) රාත්‍රියේ ඒ බව ප්‍රකාශ කලේය.

t

o

p