අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

March 14, 2020

අත්‍යාවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් ඇති වී නැතැයි වෙළෙඳ සංගම් නියෝජිත‍යන් පවසන බව උසස් අධ්‍යාපන,තාක්ෂණ,නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ නිසා අනියත බියක් සැකයෙන් යුතුව භණ්ඩ රැස්කරන්න එපා යැයිද තමා ජනතාවගෙන් ඉල්ලන අතර භාණ්ඩ වැඩිමිලට අලෙවි කරන ස්ථාන ඇත්නම් පාරිභෝගික අධිකාරිය වෙත වහාම දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටින බව හෙතෙම දන්වා සිටියි.

t

o

p