ඉන්දියාව වීසා නිකුත් කිරීම අත්හිටුවයි

March 12, 2020

සියලු සංචාරක වීසා සහ අන්තර්ජාල වීසා නිකුත් කිරීම නැවැත්වීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

හෙට(13) දිනයේ සිට මෙම නීතිය යටතේ රාජතාන්ත්‍රිකයන්, නිලධාරීන්, එක්සත් ජාතීන් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන, සේවකයින්, ව්‍යාපෘති නිලධාරීන් හැර අන් සියලුමදෙනා වෙත වීසා නිකුත් නොකෙරෙනු ඇති.

t

o

p