ඉතාලියට යන සියළු ගුවන් ගමන් පෘතුගාලය නවතයි

March 11, 2020

කොරෝනා වෛරස් රෝග තත්ත්වය හේතුවෙන් පෘතුගාලය විසින් ඉතාලියට සිදුකරනු ලබන සියළු ගුවන් ගමන් සේවා තාවකාලිකව නතර කර තිබේ. 

පෘතුගාල සිවිල් ගුවන් සේවාව ඊයේ (10) දිනයේ නිවේදනයක් නිකුත්කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය. 

t

o

p