කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළැක්වීම සඳහා උපරිම සහය දෙන්න

March 11, 2020

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇත.  

මේ අතර රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන නිරෝධායන ක්‍රියාවලිය සඳහා උපරිම සහාය දක්වන්නැයි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  සඳහන් කරන පරිදි අදාළ ශ්‍රී ලාංකිකයා ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මඟ පෙන්වන්නෙක් ලෙස කටයුතු කළ අයෙක් බවයි. 

t

o

p