ශ්‍රී ලාංකික මාර්ගෝපදේශකයාටත් කොරෝනා

March 11, 2020

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත.

වයස අවුරුදු 52ක් වන මෙම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් වන අතර ඔහු සංචාරක මගපෙන්වන්නෙකු බවද වාර්තාවේ.  

ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

t

o

p