රන් මිලෙහි වාර්තාගත වැඩිවීමක්

March 9, 2020

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල වාර්තාගත ලෙසින් ඉහළගොස් තිබේ.

වෙළෙඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේ, රත්‍රං සඳහා මෙතරම් ඉහළ මිලක් වාර්තා වන්නේ වසර 7 කට පසු බවයි.

මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1702 යි සත 45 ක් ලෙසයි.

මීට සති කිහිපයකට පෙර ලෝක වෙළදපොලේ රන් මිල සටහන් වුණේ රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1645 යි ශත 79 ක් ලෙසයි.

t

o

p