දිස්ත්‍රික්ක පහකට පානීය ජල ගැටලු

March 9, 2020

දිවයිනේ දිස්ත්‍රික්ක පහකට නිසි පරිදි පානීය ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි.

කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල පානීය ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

දැඩි නියඟය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජලය සිඳී යාම මීට හේතුව බව එම මණ්ඩලය සඳහන් කරයි.

t

o

p