මැයි වල ඩෙංගු වසංගතයක්

March 3, 2020

පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බැවින් මැයි මාසය වන විට වසංගත තත්ත්වයක්ද උද්ගතවනු ඇති බව මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (02 ) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ වසරේ ඩෙංගු රෝගීන් 15,700 ක් වාර්තාවන වන අතර ඉන් මිය ගිය සංඛ්‍යාව 17 කි.

t

o

p