ඊශ්‍රායල මහ මැතිවරණයෙන් ජය අගමැතිගේ පක්ෂයට

March 3, 2020

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින්ගේ ලිකුඩ් පක්ෂය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් ද කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනිමට නොහැකි වනු ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.

t

o

p