කොරෝනා වැළඳුණු පළමු ලාංකිකයා ඉතාලියෙන්

March 3, 2020

කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වේ. 

46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. 

ඇය මේ වන විට ඉතාලියේ බ්‍රේෂියා(Brascia) ප්‍රදේශයේ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

t

o

p