පාර්ලිමේන්තුව විසුරුවයි

March 3, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට ලැබී ඇති විධායක බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයට අස්සන් තැබීමෙන් අනතුරුව රජයේ මුද්‍රණාලය වෙත ඊයේ(02) යොමුකර තිබිණි.

නව පාර්ලිමේන්තුව මැයි 14 රැස්වීමට නියමිතයි.

t

o

p