නව රජයේ රැකියා ලබා දීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

February 26, 2020

දිවයින පුරා බහු කාර්ය සංවර්ධන බලකාය සදහා බදවා ගැනීමේ සමුමුඛ පරීක්ෂණ අද 26 දින දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ආරම්භ විය.

මේ සදහා දැඩි උනන්දුවකින් ප්‍රදේශයේ තරුණ තරුණියන් මෙනම වැඩිහිටි පිරිස් ද සහභාගී වනු දැකිය හැකි විය.

t

o

p