පැලවත්ත – කොට්ටාව මාර්ගය ගුරු – විදුහල්පතිවරුන් එකතුව අවහිර කරයි

February 26, 2020

ගුරු-විදුහල්පති උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත- කොට්ටාව (174) බස් මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති බව පොලීසිය කියයි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත් වෙන උද්ඝෝෂණය ‍නිසා රථ වාහන තබ බදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

t

o

p