වියළි කාළගුණයෙන් දිස්ත්‍රික්ක 4කට පීඩා

February 26, 2020

පවතින වියළි කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පුද්ගලයින් විශාල පිරිසක් පීඩා විඳිමින් සිටියි

වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම , ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

t

o

p