විදේශිකයින් රැගෙන ආ කිලෝ 4ක හෙරොයින් අල්ලයි

February 25, 2020

දෙහිවල සහ මහරගම ප්‍රදේශයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකින් හෙරොයින් කිලෝ 4 යි ග්‍රෑම් 290 ක් සමඟ සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙක් මාලදිවයින් ජාතිකයින් වන අතර, අනෙක් සිව් දෙනා ශ්‍රී ලාංකීකයන් වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

t

o

p