මැණික් කැණීමට බලපත්‍ර එක් දිනකින්

February 25, 2020

මැණික් පතල් කැණීම සඳහා එක් දිනකින් බලපත්‍ර නිකුත් කිරීමේ ජංගම සේවයක් ඊයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී ආරම්භ කෙරින.

රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල, මහවැලි ඉඩම්වල මැණික් පතල් කැණීම සඳහා මෙම බලපත්‍ර නිකුත් කෙරුණි.

දිළිඳුකම පිටුදැකීම හා මැණික් කර්මාන්තය නගා සිටුවීම මෙහි අරමුණයි.    මෙවැනි බලපත්‍ර එක් දිනක් තුළ නිකුත්කළ පළමු වතාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

t

o

p