පාර්ලිමේන්තුව 01 දා විසුරුවහොත් විශ්‍රාම වැටුප අහිමි වෙන පිරිස

February 24, 2020

පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව මාර්තු මස 02 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 දෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකුට, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට මෙලෙස විශ්‍රාම වැටුප අහිමි වනවා.

t

o

p