ඉන්දියාවේ නව පුරවැසි පනතට එරෙහිව විරෝධතා

February 25, 2020

ඉන්දියාවේ නව පුරවැසි පනතට එරෙහිව නවදිල්ලි අගනුවරදී පැවති විරෝධතාවක් අතරතුර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වන පසුබිමක ආන්දෝලනාත්මක පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාව පවත්වා තිබීමත් විශේෂත්වයක්.

t

o

p