එක්සත් රාජධානියට හදිසි ආපදා තත්ත්වයක්

February 22, 2020

එක්සත් රාජධානියට තවදුරටත් ගංවතුරින් බලපෑම් එල්ල වෙමින් ඇති බව එරට බලධාරීහු කියති.

මේ හේතුවෙන් එංගලන්තයේ සහ වේල්සයේ ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

අධික වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර මට්ටමට ළඟා වී තිබේ.

t

o

p