නීතිවිරෝධි වැලි ගොඩදමමින් සිටියදී අත්අඩංගුවට ගත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් කුමාර ඇපමත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කරන ලදී.
සැකකාර මන්ත්‍රීවරයා පාරුවක් උපයෝගි කොටගෙන කැළණිගගේ ඉකුත් 16 වනදා වැලි ගොඩදමමින් සිටියදී වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.