අහුංගල්ලේදී වෙඩි තැබීමක්

February 17, 2020

අහුංගල්ල පොලිස් වසමේ වැලිවතුගොඩ, බලපිටිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා පලා ගොස් ඇතැයි සඳහන් වේ.

තුවාලකරු බලපිටිය රෝහටල ඇතුලත් කර ඇති අතර, ඔහු බලපිටිය, වැලිවතුගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු බවත් වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්දයෙන් මෙතෙක් අනාවරණය නොමැති අතර අහුංගල්ල පොලීසිය වැඩිදුර විම්ර්ශන පවත්වනු ලබයි.

t

o

p