බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක රැඳවියන්ට කොරෝනා

February 13, 2020

බ්‍රිතාන්‍යයේ රැඳවියන් දහසකට අධික පිරිසක් රැඳී සිටින බන්ධනාගාරයක රැඳවියන් දෙදෙනෙකුට “කොවිඩ්නයින්ටීන්” හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

ඉන් එක් රැඳවියෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන මීට සති දෙකකට පමණ පෙර බ්‍රිතාන්‍යයට පිටුවහල් කළ අයෙකු බව සඳහන්. 

එම පුද්ගලයාගෙන් අනෙක් රැඳවියාට සම්ප්‍රේශණය වන්නට ඇති බවට බලධාරීන් විශ්වාසය පල කරයි.  

t

o

p