රන්ජන් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

February 13, 2020

මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සදහන් කරයි.

ඒ අනුව ඔහු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

t

o

p