ලංගම ඩිපෝ 95ක් ලාබ ලබයි

February 13, 2020

ලංකා ගමනා ගමන මණ්ඩ­ලයේ පාඩු ලබ­මින් තිබූ ඩිපෝ 95ක් මසක් ඇතු­ළත රුපි­යල් හත­ළිස් දෙකෝටි හැත්තෑ­පන් ලක්ෂ­යක (42 75 000 00/-)ආදා­ය­මක් උපයා ඇත.

ලංගම ඩිපෝ 107න් 12ක් හැර ඉතිරි ඩිපෝ 95 ලාභ ලබන තත්ත්ව­යට පත්වී තිබෙන අතර එක් ඩිපෝ­වක් මස­කට රුපි­යල් හත­ළිස් පන්ල­ක්ෂ­යක ආදා­ය­මක් උපයා ඇතැ­යි ද ප්‍රවා­හන කළ­ම­නා­ක­රණ සේවා, විදුලි බල හා බල­ශක්ති ඇමැති මහින්ද අම­ර­වීර මහතා පව­සයි.

 අම­ර­වීර මහතා එසේ පැව­සුවේ පෙරේදා පස්ව­රුවේ ලංකා ගමනා ගමන මණ්ඩ­ලයේ නාරා­හෙ­න්පිට ප්‍රධාන කාර්යා­ලයේ ප්‍රගති සමා­ලෝ­චන සිදු කළ අව­ස්ථා­වේ­දීය . 

t

o

p