ත්‍රිවිධ හමුදාවට ලබාදුන් පොදු සමාකාලයක අදින් අවසන්

February 12, 2020

ත්‍රිවිධ හමුදාව වෙත ලබාදුන් පොදු සමාකාලය අදින් (12) අවසන්වීමට නියමිතය.  

ගෙවුණු දින 6 තුළ නිලධාරීන් ඇතුළු 6,272 දෙදෙනෙකු යළි සේවයට වාර්තා කර ඇතැයි, ආරක්ෂක අංශ සදහන් කරයි. 

t

o

p