අගමැති මහින්ද යළි ලංකාවට පැමිණේ

February 11, 2020

සිව් දින ඉන්දීය නිල සංචාරය නිමා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දහවල් කටුනායක ගුවන් තොටුපළින් මෙරටට ලගා විය.

මෙම සංචාරය සඳහා දූත පිරිස ලෙස 10 දෙනෙකු එක් වී සිටියහ .

ඉන්දියාවේ තිරුපති සිට අද (11) දහවල් 12.45 ට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

t

o

p