කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව 910ක් වෙයි

February 10, 2020

නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 910 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 40,234 දෙනෙක් වාර්තා වී තිබේ.   

කොරෝනා වෛරසය හඳුනා ගැනීමෙන් අනතුරුව මුල් කාලසීමාවේ මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් නොකළ නමුත්, මේ වන විට දෛනිකව පුද්ගල මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සදහන් වේ. 

t

o

p