රන්ජන්ගේ සීඩී තැටියක් හැන්සාඩ් කාර්යාලයට

February 5, 2020

රන්ජන් රාමනායකගේ එක් සීඩී තැටියක් හැන්සාඩ් කාර්යාලයට භාර දී ඇති බව වාර්තා වෙයි

ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කුමක් ද යන්න පිළිබඳවත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි

t

o

p