කළුතරට පිරිසිදු පානීය ජලය නොමැතිව විශාල ගැටළුවක්

February 5, 2020

වියළි කාලගුණික තත්ත්වයත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව පිරිසිදු පානීය ජලය නොමැතිව විශාල ගැටළුවකට මුහුණපා ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 51,162කට අයත් පුද්ගලයින් 218,393දෙනකු පීඩාවට පත්ව ඇත.

t

o

p