හුබෙයි සිට එන විදේශිකයන්ට දකුණු කොරියාවෙන් තහනමක්

February 4, 2020

චීනයේ හුබෙයි පළාතට සංචාරය කළ විදේශිකයන්ට තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට දකුණු කොරියාව පියවර ගනියි.

දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චන්ග් සෙයි කුන් මේ බව ප්‍රකාශ කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.

t

o

p