කොරෝනා පාලනයට ඩ්‍රෝන තාක්ෂණය

February 3, 2020

චීනය නව කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීමට ඩ්‍රෝන තාක්ෂනය උපයෝගී කරගෙන තිබේ.

නගරවල සැරිසරන අතැම් පුද්ගලයින් මුව ආවරණ නොපැළඳ සිටීම නිසා දුරස්ථ සන්නිවේදන පාලන ක්‍රම ඔස්සේ ඔවුන් සොයා ගොස් අවවාද කිරීමට චීනය ඩ්‍රෝන යානා භාවිත කරන අයුරුයි මේ.

වෛරසය අන් අයට බෝවීම වැළැක්වීම සඳහා මෙන්ම එයින් ආරක්ෂා වීමට ඇති හොඳම විකල්පයක් වන්නේ තම නිවාස තුළටම වී සිටීමයි.

t

o

p