කොළඹ අවට මාර්ග කිහිපයක් වැසේ

February 3, 2020

අද දහවල්12.00 දක්වා නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන් ප්ලේස්, මෙට්ලන් ක්‍රසන්ට්, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත,මාර්කස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර සහ විජේරාම පාර හෝර්ටන් වටරවුම මාර්ග වසා තැබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය, රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

‘සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යවත් රටක්‘ යන්න මෙවර නිදහස් දිනයේ තේමාවයි.

t

o

p