ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි කථානායක හමුව

January 29, 2020

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ඊයේ (28) කථානායක කරු ජයසූරිය මහතාව කථානායක නිල නිවසේදී  මුණගැසුනාය.

මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරිනී ජොආනා ප්‍රිචෙට් මහත්මියද සහභාගී වූවාය.

t

o

p