අමෙරිකාවෙන් කොරෝනා වෛරසය පාලනයට සහය

January 29, 2020

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මාරාන්තික කොරෝනා වෛරසය පාලනය සඳහා චීන ජනාධිපති ෂී ජින් පින්ග් වෙත ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

කොරෝනා වෛරසය ආසාදිතයින් කිහිපදෙනෙකුම මේ වන විට අමෙරිකාවෙන් ද වාර්තා වී ඇත. 

t

o

p