වෛරසයට බලපෑම් කළ හැකි ඖෂධ 30ක් කෙරෙහි පරීක්ෂණ

January 29, 2020

කොරෝනා වෛරසයට බලපෑම් කළ හැකි බවට විශ්වාස කරන ස්වභාවික නිෂ්පාදන සහ සම්ප්‍රදායික චීන ඖෂධ 30ක් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව චීනය ප්‍රකාශ කරයි.

ෂැංහයි මැටීරියා මෙඩිකා ආයතනයේ විද්‍යාඥයන්ගේ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ඖෂධ සොයා ගැනීමේ කඩිනම් පර්යේෂණයක නිරත වී සිටියි. මේ ඖෂධ 30 අතර‍ට එච්. අයි. වී විරෝධී ඖෂධ 12ක් ද ඇතුළත් බව සඳහන් වේ.

t

o

p