කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ ඡන්ද විමසීමක් පැවැත්වීමට යයි

January 26, 2020

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ ඡන්ද විමසීමක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 තමන්ට සහාය දක්වන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

t

o

p