බිබිලේ වෙඩි තැබීමකින් කතක් මරුට

January 24, 2020

බිබිල ,කරාඩුගල, පිටකුඹුර ප්‍රදේශයේදී සිදු කල වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සදහන් කරයි. 

පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව සදහන් වේ.

කරාඬුගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

t

o

p