කො‍‍රෝනා සිංගප්පූරුවට

January 24, 2020

කො‍‍රෝනා වෛරසය චීනයේ සිට පැමිණි ගුවන් මගියෙකු මාර්ගයෙන් සිංගප්පූරුවට ඇතුල් වී තිබේ.

66 වියැති පුද්ගලයෙකු වූ මොහු චීනයේ වුහාන් හි පදිංචිකරුවෙකි.

ඔහු සමග ඔහුගේ පවුලේ අයත් පැමිණ සිටි අතර ඔවුන් සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ ඔහු අසල සිටි කිහිප දෙනෙකුටද මෛම වෛරසය ඇතුල් වී ඇතැයි සැක පවතී. 

t

o

p